අපගැන

“ ජන දිවියට සමෘද්ධිමත් හෙටක්” දැක්ම යථාර්ථයක් කරගනු වස්, සහභාගීත්ව ප්‍රවේශයක් තුළ කාර්යක්ෂමව හා ඵලදායීව සම්පත් කළමනාකරණය කරමින් ඌව පළාත තුළ සී හා ඩී ශ්‍රේණිවල මාර්ග සංවර්ධනය, නිවාස සංවර්ධනය, ජල සම්පාදනය, වතුයටිතල පහසුකම් සංවර්ධනය සහ සමූපකාර සංවර්ධනය මෙම අමාත්‍යාංශය මඟින් සිදුකෙරේ.

read more…

අපගේ දැක්ම

ජන දිවියට සමෘද්ධිමත් හෙටක් …

අපගේ මෙහෙවර

සහභාගීත්ව ප්‍රවේශයක් තුළ කාර්යක්ෂමව සහ ඵලදායීව සම්පත් කළමනාකරණය කරමින් පළාතේ යහපත් මාර්ග පද්ධතියක් ඇති කිරීමටත්, ස්ථිර නිවාස නොමැති අයට හිසට සෙවණක් ලබා දීමටත්, ජලය නොමැති කමින් පීඩා විඳින ජනතාවට සහනයක් ලබා දීමත්, සමූපකාර සමිති කාර්යක්ෂමකාවයෙන් හා ඵලදායීතාවයෙන් යුක්තව පවත්වාගෙන යාමට දායක වීමත්, වතු ජනතාවගේ ජීවන තත්වය නංවාලීම උදෙසා දැනුම කුසලතා වර්ධනය කිරීමටත්, වැවිලි ක්ෂේත්‍රයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා කටයුතු කිරීම තුලින් ඌව පළාත්වාසී ජනතාවගේ තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය සහතික කිරීම.