Tamil-Sri LankaEnglish (United Kingdom)

 

පුවත් සහ සිදුවීම්

සමූපකාරය වතු ක්ෂේත්‍රයේ ප්‍රචලිත කිරීම

 සමූපකාරය වතු ක්ෂේත්‍රයේ ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ නව සමූපකාර වෙළඳසැලක්, ක්‍රේග් වතුයායේදී, ඌව පළාත් මාර්ග සංවර්ධන හා සමූපකාර අමාත්‍ය ගරු සෙන්දිල් තොණ්ඩමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි


 
පාසැල් හැරගිය

පාසැල් හැරගිය වතුකරයේ තරුණ තරුණියන් රැකියාගත කිරීම

වතු ක්ෂේත්‍රයේ පාසැල් හැරගිය තරැණ තරුණියන් වෘත්තිය පුහුණු සඳහා යොමුකර රැකියාගත කිරීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකවේ. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා 055-2225981 දුරකථන අංකයට අමතන්න.


 
සමුපාකාරයට නව ජවයක්

 

සමුපාකාරයට නව ජවයක්

 

බදුල්ල විවිධසේවා සමුපාකාර සමිතියේ නවිකරණය කරන ලද නව කාර්යාල සංකීරණය ඌව පළාත් සමුපාකාර අමාත්‍ය ගරු සෙන්දිල් තොණ්ඩමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.


 
අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණය

අතිගරු ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති දෙවර්ෂ පූර්ණය

අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2017.01.04 වන දින බදුල්ල ශ්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයෙහි දී
ජනාධිපතිතුමාටත් රටටත් සෙත්පතා ආශිර්වාද දේව පූජාවක් පවත්වන ලදී
.


 
ජාතික ඵලදායිතා සම්මාන 2014

ජාතික ඵලදායිතා සම්මාන උලළල 2014 දී මොණරාගල දිස්ත්‍රික් සමුපකාර ‍සහකාර කොමසාරිස් කාර්යාලය අන්තර් දෙපාර්තමේන්තු අංශයෙන් දෙවන ස්ථානය දිනා ගනී.

මීට අමතරව අමාත්‍යාංශය හා පළාත් සමුපකාර දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය කුසලතා සම්මාන ජයග්‍රහනය කරන ලදී.


 

දැක්ම

සියල් සපිරි සමාජයක් කරා

මෙහෙවර

සහභාගිත්ව ප්‍රවේශයක් තුළ කාර්යක්ෂමව, ඵලදායීව සම්පත් කළමනාකරණය කරමින් පළාතේ යහපත් මාර්ග පද්ධතියක් ඇති කිරිමත්, ස්ථිර නිවාස නොමැති අයට හිසට සෙවණක් ලබා දීමත්, සමුපකාර සමිති ඵලදායීව හා කාර්යක්ෂමතාවයෙන් පවත්වාගෙන යාමට දායකවීමත් තුළින් ඌව පළාත් ජනතාවගේ තිරසාර සමාජ, ආර්ථික සංවර්ධනය සහතික කිරිම.

 

ඌව පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශය
දෙසැම්බර් 2017
බ්‍ර සි සෙ
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය